
(අංජුල මහික වීරරත්න)
පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී අද (9)සිදු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.
ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රි ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිත පූජාකළ රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.
එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහා වැය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත අනාගතයේ දවසක, " වද මල් " මාලාවක් දාලා ,ජම්පර් එකක් අන්දලා, දන්ගෙඩිය කරා කස පහර දෙමින් ,ජනතාව විසින් ඇදගෙන යන හොර තක්කඩි බැංකු හොරාව මට මැවිලා පෙනෙනවා.
ඇෆ්ඝනිස්තානේ පොපි ටිකක් දෙන්න ඕනේ...!
කරුණාකර අතීතයේදී මෙන් නම ඊමේල් ලපිනය පහසුවෙන් ඇතුල් කිරීමේ ක්‍රමවේදය සලසා දෙන්න. කිසියම් පැහැදිලි කිරීකිරීමක් ඇතොත් මාගේ ඊමෙල් ලිපිනයෙන් දැනුම් දෙන්න.
මල් ඉස්සරහට දාගෙන අන්තිමටම පත්තරේ වැඩිපුරම තියෙන්නේ දේශපාලන මූණු ...