IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවතාවත් පවත්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.

මෙරට මංගල දුම්රිය සේවාව 1864 දී ආරම්භ කරන ලදී.

මෙම ඓතිහාසික සිදුවීම සංකේතවත් කරමින් අඹේපුස්ස දක්වා විශේෂ දුම්රියක් අද (27) පෙරවරුවේ ධාවනය කෙරිණ.

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් උත්සවයේ ප්‍රධානියා ලෙස සහභාගී විය.

(ඡායාරූප: කිත්සිරි ද මෙල්)

 



අදහස් (5)

පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ

Nira Friday, 27 December 2024 07:49 PM

තාම ළදරුවෙක් වගේ...!

:       0       15

Lalla Saturday, 28 December 2024 09:58 AM

සහතිකවම එදා තිබුණ ගාම්භීර බව අද නෑ. ජරාජීර්ණ සහ නිකමුන් පිරුණ අන්ත දූෂිත ආයතනයක්...

:       0       12

Shelton Saturday, 28 December 2024 06:47 AM

අවුරුදු 160ක් ගිහිල්ලත් පුළුවන් වුනේ නැහැ... එක අඩියකින්වත් සතුටු දායක සේවයක් දෙන්න. අළුත් පෙට්ටි ටිකක් ණයට ගේනවා. ඒක ජරා වෙනකම් දුවනවා. ටිකට් කවුන්ටරයේ කෙනා සල්ලි හොරාකනවා. ඔවුන්ට ගැතිනැති පාලනයක් ආවොත් දිගට හරහට වැඩවර්ජන කරනවා. වෙලාවට කෝච්චිය දුවාගන්න බෑ. දුවන කෝච්චියත් එක්කෝ පීලිපනිනවා. නැත්නම් අතරමග කැඩෙනවා. එකෙකුට එකෙක් නෑ. උද්දච්ච් අහංකාර රියැදුරන් ස්ථානාධිපතිවරුන් මහජනතාවට අප්පිරියා වෙලා. භාණ්ඩ ප්‍රවාහනය නැත්තටම නැති කරලා. ඕකට පිරිත් නූල් ගැටගහනවා. පිස්සු රැලක් දුම්රිය දෙපාර්තමේන්තුවක් විදියට හැමදාම ජනතාවට හෙණයක්ම තමයි.

:       0       13

UPALI Saturday, 28 December 2024 11:08 AM

අද උදේ, මොරටුව...

:       0       0

ranga Thursday, 09 January 2025 05:59 PM

දැන් දුම්රිය දෙපාර්තමේන්තුව වෙන කවරදාටත් වඩා නරකයි. වසර 160 කට පෙර එය පරිපූර්ණ විය. පහුගිය අවුරුදු 160 අපේ හොරු ඒක නැති කළා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 554 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17340 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 704 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site