
(පාලිත ආරියවංශ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් නවතා දැමීමමට බදුල්ල මැතිවරණ ආරවුල් නිරාවණය මධ්‍යස්ථානය හා බදුල්ල පොලිසිය අද කටයුතු කළේය.
මෙම පිරිස රතිංඥ දල්වමින් අත් පත්‍රිකා බෙදමින් අද 11 වනදා දහවල් පෙළපාලියක බදුල්ල නරගයේ ගමන් කරමින් සිටියදි බදුල්ල පහළ විදීයේදී පොලිසිය එම පිරිස නතර කළ අවස්ථාවේ හරින් ප්‍රනාන්දු මහතා සහ පොලිසිය අතර අනුසුම් තත්වයක්ද ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී හරකෙක්ට දුව දුන්නා කියලා මාමණ්ඩි වික්ෂෝප වෙනවා, බලාගෙන ගියාම ඒක ඇත්තනේ...!
හොඳ වැඩේ, අරගල කරපු එකා අන්තිමට ගිහින් අලියගේ නැට්ටේ එල්ලිලා ඇමැතිකම් ගත්තා...!
නීති නවලා, කඩලා, බිඳලා, අඹරලා, පොඩිකරලා, දියකරලා අපිට කලින් රට ගොඩගත්තා වගේ ආයෙත් ගොඩගන්නම ඕනෑ...
දිව දෙකේ දෙපිට කාට්ටු වැඩ...
ඔය විරෝධය ලා දම්පාට බැනර් හා කටවුට් ගසාගෙන සිටින අයට අලවංගුද කියලා අහන්න හිතෙනවා. සමහර මාර්ග අසල දිගටම කාර්‍යාල අටවා තියෙනවා... ගෙයක් ගානේ කොඩි තියෙනවා. හරියට ගෙඩි හැදෙන්න මල් පිපෙමින් තියෙන කොටම වවුල්ලු එනවා වගේමයි...!