(යොහාන් භාසුර)
පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර සැ. 160 දම්. 69 දරණ ස්ථානයේ ‘මානික්කම් පට්ටිය’ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ මස 10 වැනිදා පෙරවරු 7.00 සිට 11 වැනිදා රාත්‍රී 8.30 දක්වා අර්ධ වශයෙන් ද, 12 වැනිදා පෙරවරු 7.00 සිට 13 වැනිදා රාත්‍රී 8.30 දක්වා සම්පූර්ණයෙන් ද, වාහන ගමනා ගමනය සඳහා සම්පූර්ණයෙන් ද, වසා තබන බව එම දෙපාර්තමේන්තුව කියයි.
එම කාලය තුළ දුම්රිය සැ. 160 දම්. 42 දරණ ස්ථානයේ පිහිටි ‘මුස්ලිම් කොළණිය’ පාර දුම්රිය හරස් මාර්ග ඔස්සේ වාහන ධාවනය කළ හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදඟන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොළොන්නරුව - මනම්පිටිය අතර දුම්රිය හරස් මාර්ගයක් වහයි