
(යොහාන් භාසුර)
හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්. 8 ස්ථානයේ පිහිටි ගල්වල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 20 වැනිදා පෙරවරු 8.00 සිට 21 වැනිදා පස්වරු 4.30 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ වාහන ධාවන සඳහා සැතපුම් 155 ස්ථානයේ පිහිටි ලක්‍ෂඋයන කර්මාන්තපුර මාර්ග භාවිතා කළ හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd