
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මිලියන දහයක වාර්ෂික ආදායමක් ලබන පොළොන්නරුවේ ග්‍රාමීය බැංකු සංගමයේ නිලධාරීන් තිස් දෙනෙක් රුපියල් මිලියන හයක් වියදම් කොට රට සංචාරයක නිරත වීමට සූදානම් වන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
"බැංකුව වාර්ෂිකව ආදායම් ලබන්නේ මිලියන දහයයි.එයින් මිලියන හයයි දශම ගණනක් වියදම් කොට විදේශ සංචාරයක් යන්න හදනවා.මිලියන දහයක ආදායමක් ලබා මිලියන හයකින් විදේශ සංචාර යාම හරිද? මෙවැනි ආක්‍රමිකතාවලට අවසර දෙන්නේ කවුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රශ්නේ අහන්න පාර්ලිමේන්තුවේදී...
මොකද දන්නේ නැහැ සංචාරකයාට තියෙන හදිස්සිය... ශුවර් එකටම සවාරි යන්න ඉන්න අයගේ ළමයි එම රටවල ඉගෙන ගන්නවා ඇති... මෙම මුදල් ග්‍රාමීය බැංකුවේ දිනුම සඳහා යෙදෙව්වානම් හොඳයි..
ග්‍රාමීය බැංකු පද්ධතිය වැඩක් නෑ... ඒකයි ඉන්දියාවෙත් ඕවා වහලා දැම්මේ.