
රංජන් කස්තුරි
පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර යන පළාත් සභා සඳහා එම ගුරුවරුන් බඳවා ගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වසර (2023) වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එම පළාත්වල ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණන් පාරේ ලැගලා job හොයාගන්ඩ බැරුව අන්තිමට ගුරුවෘත්තියට එන කලා උපාධිධාරීන් අරගෙන අපේ ළමයි කාලකන්නි කරන්න එපා. විද්‍යාපීට ගුරුවරුන් පමණක් ඉදිරියේදී ගුරුවෘත්තියට ගන්න
දෙමළ ඩිප්ලෝමාවක් හදාරා ඇත. දෙමළ ඉගැන්වීම සදහා පාසලක්