
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය තබන දිනයක් කියන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී කීය.
"ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තබන්න සූදානම් බවත් පනතේ ගැටලුවක් නිසා එය නොතබන බවත් ඇතැමුන් කියනවා. එසේ නම් අප ඒ ගැටලුව නිරාකරණය කර ගනිමු යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින මොහොතේ ඒ ඉල්ලීම කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද හලෝ, තව ඡන්ද ලක්ෂ 25ක් විතර බස්සාගෙන අමුඩෙත් නැති කරගන්නද ඔහේ ආණ්‌ඩුවට කියන්නේ?
මේ පළාත් සභා ඇති වූයේ ඊළාම් යුද්ධයේ අතුරු කාරණාවක් වශයෙන් ඉන්දියානු ඉල්ලීමකට පැලැස්තර විසඳුමක් වශයෙන් බලය බෙදීමට
ඇති බං, නත්තල් වලින් පස්සේ බලමු. නැත්තං අපිත් එපා වෙනවා...
මැතිවරණයක් තියන්න සල්ලිත් නෑ. සල්ලි තිබුණත් තියන්න මැතිවරණෙකුත් නෑ.
ඡන්දෙ තියමු, තියමු... 3% කිට්ටු කරලා තියෙන්නේ...