IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පළාත් පාලනයේ 8400ක් ස්ථිර සේවයට

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.

පළාත් පාලන ආයතනයන්ගේ සේවකයන් ස්ථිර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය  ජානක වක්කුඹුර මහතා පැවසීය

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.



අදහස් (8)

පළාත් පාලනයේ 8400ක් ස්ථිර සේවයට

Asanga Sunday, 10 March 2024 03:46 PM

ඡන්ද පොරොන්දු වැටෙයි...

:       0       0

Prabha Sunday, 10 March 2024 04:02 PM

එක පැත්තකින් කියනවා විශ්‍රාම වැටුප් දෙන්න සල්ලි නෑ. ඒක ආණ්ඩුවට ලොකු බරක් කියලා... අනික් පැත්තෙන් ඡන්ද බලාගෙන ස්ථිර පත්වීම් දෙනවා.

:       0       0

Ramani Sunday, 10 March 2024 05:43 PM

ඔය ඡන්ද ගුණ්ඩු? වෙනත් රජයක් ආවොත් පනතක් ගෙනැවිත් මේ කට්ටියව නැවත අනියම් තත්වයට ගන්න පුළුවන්...!

:       0       0

Nimal Sunday, 10 March 2024 05:46 PM

ජානක වක්කුඹුර, ඔබ මොන උප්පරවැට්ටිය ගැහුවත් ආයෙත් ඡන්දෙ දිනන්න බැහැ... අඩු වශයෙන් ඔබගේ ආසනයත් පරදිනවා.

:       0       0

Jayakodi Sunday, 10 March 2024 06:12 PM

ඇත්තටම පළාත් පාලන ආයතන සඳහා ස්ථීරව සේවකයින් බඳවා ගැනීම ජනතා මුදල් නාස්තියක් වෙනවා. උදේ පෙරෙට්ටුව ලකුණු කර අදාල ආයතනයේ දේශපාලුවන්ගේ වත්තේ, පිටියේ වැඩට යනවා. සමහරක් දේශපාලුවන් මෙම කම්කරුවන්ගෙ මාසික වැටුපෙන් මුදල් ගන්නවා අත්දැකීම් අනුව කියන්නේ සාමාන්‍යයෙන් ඒවායේ කම්කරුවන් විශ්‍රාම ගන්න අවස්ථාවල විශ්‍රාම පාරිතෝශික මුදලින් පවා කප්පම් ගන්න දේශපාලුවන් හිටියා දැනුත් ඇති. ඔය ආයතන වල සිටින ඔවර්සියරලා කංකානිලා වැඩපරීක්ෂකලා කරන කිසිම වැඩක් නැහැ. සමහරක් අය ත්‍රීවීලර් පදවා ආදායම් ගන්නවා. මාසිකව වැටුප් හා දීමනා ගන්නවා ඇත්තටම මේවා ජනතා මුදල් නාස්ති කිරීමක් තමයි එ නිසා මෙම තනතුරු අහෝසි කර කොන්ත්‍රාත් පදනමෙන් සේවය ලබාගැනීම ඵලදායි කියන්න පුළුවන්...!

:       0       0

Lelwala Monday, 11 March 2024 07:33 AM

මේ පත්විම් සියල්ලම හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් වෙන්න ඇති රජයේ රැකියාවල් දුන්නෙ එම දිස්ත්‍රික්කයට පමණයි.

:       0       1

LakshmanMonday, 11 March 2024 10:41 AM

ලේල්වලගේ අදහස වැරදි නැහැ මොකද මමත් පළාත් පාලන ආයතනයක සේවය කලා එහි කම්කරු කාන්තාවක් බෙලිඅත්තෙ කෙනෙක් තමයි සේවය කලේ සබරගමුවේ තැනක ඒක එහෙම වෙද්දී මේ ගැන කිව්වොත් මේවායේ ඉන්නෙ තනිකරම පලාත් පාලන ආයතන වල ජනතා නියෝජිතයන් තුන්ඩු කෑලිවල නම ලියා එවල රැකියා ගත්තු පිරිසක් තමයි ඒගැන එම සේවකයින්ගේ පුද්ගලික ලිපිගොනුව බැලුවොත් පැහැදිලි වේවි තවත් එකක් කිව්වොත් ඕවායේ ඉන්නෙ පවුල් කීපයක ඔවුනුත් එකෙනෙකාට නෑදෑයො වෙන පිරිසක් තමයි

:       0       1

Lalla Monday, 11 March 2024 09:20 AM

තවත් රාජ්‍ය සේවය වැඩි කරනවද? බදු ගෙවන්න ඉන්න කට්ටිය අඩුවෙනව. පින්පඩි ගන්න කට්ටිය වැඩි වෙනව....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site