(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින්ම පැවැත්විය යුතු බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
එල්ටීටීඊ ත්‍රස්තවාදය සේම තවත් ත්‍රස්තවාදයක් මතුවෙමින් පවතින බවත් නැගී එන ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බාරගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd