IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පළාත් පාලන අපේක්ෂක හරක් හොරකමට මාට්ටු

(නිමල් ජයරත්න)

පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයට  මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, මස් ප්‍රවාහනට යොදාගත් වාහන හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපෙක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින්  ඉදිරිපත්ව දැනට කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන  පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන හෝටල් රැසකට ප්‍රවාහනය කරපු අයවලුන්ද බවද හෙළි වී ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

 

 



අදහස් (4)

පළාත් පාලන අපේක්ෂක හරක් හොරකමට මාට්ටු

යක්සයා Sunday, 21 April 2024 08:40 AM

අහන්න දෙයක් නැහැ පොහොට්ටු කුක්කෙක් හරි, සජබයියෙක් හරි වෙන්න ඇති මේ හරක් හොරා...

:       1       10

Shashika519 Sunday, 21 April 2024 08:59 AM

පොහොට්ටුවේ කියලා කියන්න බැරිද?

:       1       10

KASUN Sunday, 21 April 2024 10:18 AM

පොහොට්ටුවේ අපිට ලැජ්ජා කරන්නමයි මොවුන් ඉන්නේ. පොළොන්නරුවේ පොහොට්ටුවේ කොට්ඨාස සංවිධායකයක තමයි මෙයා. ගමේ කට්ටිය හොඳට දන්නවා මිනිහා කවුද කියලා...

:       0       11

BITTER TRUTH Sunday, 21 April 2024 12:20 PM

පොළොන්නරුවේ, පොහොට්ටුවේ කොට්ඨාස සංවිධායක තමයි මෙයා. ගමේ කට්ටිය හොඳට දන්නවා මිනිහා කවුද කියලා. පොලිසියේ සහ ආණ්ඩුවේ බලයෙන් හැම ජරා වැඩක්ම කරා . මාධ්‍ය දැනගත්තු හින්දා බොරුවට අත්අඩංගුවට ගත්තා කියලා නාඩගන් දානවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි පහක කුෂ් ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 09 19 0

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව


ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට
2024 මැයි මස 09 54 0

චීනයේ පැවති 2024 ලෝක ’’ නිවුන් ’’ මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම , එහිදී ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංග


චමරි ඇතුළු ක්‍රිකට් විරුවරියෝ දිවයිනට
2024 මැයි මස 09 64 0

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්


දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන හැඩ
2024 මැයි මස 09 241 0

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර න


අධිකරණ භූමියෙන් අතුරුදන් වැලි ලොරිය ගැන විමර්ශනයක්
2024 මැයි මස 09 232 0

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබු වැලි තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩ


චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 420 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 554 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site