IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පළාත් පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා පනත  සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 යෝජිත වෙනස්කම් අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම සහ කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම ඇතුළත් වන බව ජනාධිපතිවරයා කීය.



අදහස් (4)

පළාත් පනත සංශෝධනයට

චාන්දනී Wednesday, 09 August 2023 11:15 AM

කාන්තා නියෝජනය රටේ ගැහැනු පිරිමි අනුපාතයට දෙනවා නම් හොඳයි...

:       0       2

අයි.ජී.එල්.ජයවීර Wednesday, 09 August 2023 12:10 PM

සංශෝධනය කරන්න තව ගොඩක් දේවල් තියෙනවා.රාජ්‍ය සේවා කොමිෂම අවම සංඛ්‍යාවකින් පවත්වන්න.දකුණෙ 7 ක් ඉන්නව. අවශ්‍ය තුන් දෙනයි. දකුණෙ ආණ්ඩුකාර උපදේශක සුනිල් දහනායකත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක්.වැටුප් 3 ක් ලෙැබෙනව. කදිමපහසු ආදායම් මාර්ර්ගය කොමිසමේ සභාපතිගෙ වයස අවුරැදු 80 යි. 75 ට අඩු එක්කෙනයි ඉන්නෙ.අනික බොරැ කිව්වොත් දඩුවම් කල හැකි වෙන්නත් ඕන. වාහන පර්මිට් අයින් කරන්න.සභාපතිගෙ ලීටර 145 ඉන්දන දීමනාවත්් නතර කරන්න. කොහේ යන්නද.දකුණෙ රාජ්‍ය සේවා කොමිසමේ සභාබපති මාසිකව රැපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් ගන්නව. කොහොමද රටක් ඔරොත්තු දෙන්නෙ.කොමිසමට වයස අවුරැදු 62 නොඉක්මවපු 3 දෙනෙක් ඇති.කොමිසමේ සාමාජිකයින්ගෙ පොන් වලින් ඇහෙන්නෙ ්්දේශපාලන සිංදු මමයි ඔබේ විරැවා වගේ ඒවා. ඉතිං කොහොමෙද ස්වාදීන වෙනේන.ආණ්ඩුකාර උපදේශක කොමිසමේ සාමාජිකයෙක් වීම හරියට පහල උසාවියක නීතිද මහත්තයෙක් ඉහල උසාවියේ නඩු අහනව වගේ වැඩක්. අනික මේ කොමිසම නීති විිරෝධී. 2019 පත් කරපු ආණ්ඩුකාර උපදේශක 2020 දි කොමිසමටත් පත් කරනව.ඉතිං එදා ඉදන්ම කොමිෂම නීති විරෝධී. මේවට තදින්ම නීතිට කියාත්මක නරන්න ඕන.මොන කමයට ආවත් හොරැ හොරැමයි. කොමිසමේ සාමාජිත්තයෙ

:       0       3

Aravinda Monarawila Wednesday, 09 August 2023 01:44 PM

බොරු කයිවාරු ගහන්නේ නැතුව, තමන්ට මේ රට පාලනය කරන්න තරම් ජනතා කැමැත්තක් තියෙනවද කියලා බලන්න ඉස්සරවෙලා පළාත්පාලන ඡන්දය තියලා පෙන්නුවා නම් හරි...

:       0       1

Hafeel Wednesday, 09 August 2023 02:05 PM

ඡන්දය තියන්න බයට, එක එක සංශෝධනය ගෙනඑමින් කල් මරනවා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site