
(අංජුල මහික වීරරත්න)
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ.
ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ඉවත් කිරීම කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ.
ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ඉවත් කිරීම කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඕවාට තව නාකි ටිකක් දාගනී.
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට සභාපති සහ සාමාජිකයින් පත් කිරීමේදී පළාත් සභා පනත අනුව හැකි අවම සංඛ්‍යාවක් පත්කරන්න.දකුණු පළාත තුල එම සංඛ්‍යාව 07 කි.සභාපතිගේ මාසික නිත්‍ය දීමනාව 35000යි.වාහන දීමනාව 50000යි.ඉන්දන දීමනාව බොහෝ මාසවල 50000ට වැඩියි.සන්නිවේදන දීමනාව 13500 යි.සහභාගිත්ව දීමනාව 8000 යි.සභාපතිට ගෙවන මුලු මුදල මාසිකව ලක්ෂ එකහමාර පනිනවා.මොන අපරාධයක් ද මේ.වැඩ කරන්නේ සතියකට එක දිනයි.ඒ දිනයේදීත් පැය දෙකක් පමණයි.මා ඒ සදහන් කලේ තොරතුරැ පනත යටතේ ගත්ත සංඛ්‍ය ලේකන.ඒ නිසා රට අරබුදකාරී අවස්ථාවක අවම සංඛ්‍යව්ක් පත් කරන්න.එමෙන්ම ආණ්ඩුකාරවරැ පත්කිරීමේදිත් නීතිය පිළිබද අවබෝධයක් තිබෙන අය පත් කිරීමට කටයුතු කරන්න.මම වගකීමක් ඇතිවයි මේ ලියන්නේ.මගේ විශාම යාමේ වයස ඉක්මවලත් අදටත් මට විශාම යාමට නොමැකිව ඇත්තේ දකුණු පළාත් සභාවතුල සේවය කරන බොහෝ නිලධාරීන් රටේ මූලික නීතිය පිළිබදව වත් අවබෝයක් නොමැති නිසා.ආණ්ඩුකාර ලේකම් තනතුරටද නිතිය පිළිබද අවබෝධයක් තියෙන කෙනෙක් පත් කරන්න.මොකද.ඒ අය අනුන් වෙනුවෙන් තින්දු තීරණ ගන්න අය.අද මම පීඩාවට පත්ව ඇත්තේ බලධරයින්ටනීතිය පිළිබද අවබෝදයක් නොමැති කම නිසා .
වසර 30 ක් අඛණ්ඩව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන නීතිවේදීන් දෙදෙනෙක් ඉන්නවා. ඉන්න හැමෝටම වයස අවුරුදු 70 පැනලා. සමහරුන්ට වයස අවුරුදු 78,76 යි. අපහාස කරනවා නොවෙයි. ඇවිද ගන්න පණ නැහැ. මම බොරුද කියල කියන්නෙ ඇවිත් බලන්න, බදාදාට... මොකක්ද මේ රට. කිහිප දෙනෙක්ම අවුරුදු 6 ක් ඇතුළත තීරු බදුරහිත වාහන අරගෙන තියෙනවා. මා ළඟ ඒ සියලු තොරතුරු තියෙනවා. ඇතැම් මාසවල ඉන්ධන දීමනාව රුපියල් 83000 දක්වා ගෙවලා තියෙනවා. මම වසර 35ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. ඉන් වසර 31ක් හිටියේ දකුණු පළාත් සභාවේ. මා දකුණට ආවේ 1992.01.01. අදටත් අන්තර ගහණය කරගෙන නැහැ. අන්තර ගහණය කර ගන්න එක බලධරයින්ගේ රාජකාරියක්. නමුත් මට අඛණ්ඩව වැටුප් පමණක් නොවෙයි, වැටුප් වර්ධකත් දීලා තියෙනවා. ඇත්තටම මේවා විශ්ලේෂණය නොකිරීම ගරු ආණ්ඩුකාරතුමාගේ අඩුපාඩුවක් හැටියටයි මම දකින්නේ... අපිට පොඩි පොඩි දේවල් වලටත් ගරු අධිකරණයේ පිහිට පතන්න සිදුවෙලා තියෙන්නේ පාලනයේ වැරදි නිසා. මේක ඉතා බරපතල තත්වයක්. පසුගිය මාස 137 කින් මට වැටුප් දිලා තියෙන්නේ මාස 04 කට පමණයි. ඒකත් මම 2012දී ගත්තු වැටුපට සමානව. අදටත් මා විශ්‍රාම ගන්වා නැහැ.
මහජන මුදල් කාබාසීනියා කරනවා මිසක් ඔය ආණ්ඩුකාරවරු හිටියා කියලා ඇති පලේ මොකක්ද ?
ජනාධිපතිතුමනි, දකුණත් විසුරුවන්න. අලුත් ආණ්ඩුකාරතුමෙක් පත්කරන්න. දකුණ ගන්නම දෙයක් නැහැ. අපිට ඕනෑ අවංක කෙනෙක්...
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උතුරට සිංහල, නැගෙනහිර සිංහල සහ වයඹට ද්‍රවිඩ හෝ මුස් ලිම් පත් කිරීම් කිරීම වැදගත් වේ ජාතික සංහිදියාව ඇතිකිරීම පිණිස ඕනෑම සුළුජාතික කණඩායමක් සමග එක්ව කටයුතු කිරීමට ඔවුනට හැකියාව තිබිය යුතුවේ
හොරු සමග හෙළුවෙන්