
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණ පළාත්වලත් පුත්තලම , මන්නාරම, කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ තැනින් තැන වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd