
උතුරු සහ නැගෙනහිර පළාත්වත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑලිය, මහනුවර, කුරුණෑගල,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත ැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රදාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd