
(ඒ. ඒ. පේමසිරි)
දුර්ලභ සතුන්ගේ ජාන ලබාගැණිම සදහා පළඟැටියන්, බත්කුරන්, ඇතුළු කුඩා කෘමි සතුන් සියයකට අධික ප‍්‍රමාණයක් ළඟ තබා ගෙන සිටියදි යාල කටගමුව වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත‍්‍රයා වන ඉංජිනේරු සිසුවා ළබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තිස්සමහරාම මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ ලූයිගි ෆෙරාරි නැමැති වෛද්‍යවරයකු සහ ඔහුගේ පත‍්‍රයා වන නතියාෆෙරාරි නැමැති විසි අට හැවිරිදි ඉංජිනේරු සිසුවා විය.
යාල ජාතික වනෝද්‍යායේ කටගමුව වනජිවි කාර්යායාලය යාල සෆාරි ජීප් රථ රියදුරකුගෙන් ලද තොරතුරක් මත කටගමුව වනජිවි නිළධාරින් විසින් සිදුකරන ලද මෙහෙයුමකදි කොච්චිපතාන ප‍්‍රදේශයේ දි සැකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි.
එහිදි කොච්චිපතාන රජයේ රක්ෂිතයේ සැකකරුවන් පැමිණි මොටර් රථය නතර කර දැල් යොදා ගනිමින් සමනලූන් අල්ලමින් සිටියදි වනජිවි නිළධාරින්ගේ අත් අඩංගුවට පත්ව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළඟැටියන්, බත්කුරන් ඇල්ලු ඉතාලි පිය-පුතු රිමාන්ඩ්
SUNIL MILANO Friday, 10 May 2024 02:22 PM
මොවුන් දෙදෙනා ඇප කොන්දේසි මත නිවාසි අඩස්සියට පත් කරන්න
සිරිලන්කා පොලිසියFriday, 10 May 2024 04:29 PM
හොඳමයි ස්වාමීනි...!
Prabha Friday, 10 May 2024 09:32 PM
ඇයි නිවාස අඩස්සියේ දාන්නේ
පිටිගල මිලානෝ Friday, 10 May 2024 04:15 PM
දැන දැන වැරැදි කිරීම බරපතල වරදක් ලෙස ඉතාලියේද ගණන් ගැනේ. මේ අයට උපරිම දඬුවම් දෙන්න. අඩුම ගානේ සුලු කාලයකට හෝ හිරේ දමන්න...!
නන්දන පනා-සිලානෝ Friday, 10 May 2024 05:19 PM
ඉහත අදහස් දක්වා ඇති සුනිල් කියන මිනිහා තමයි මයිනාගේ මූණ පපුවේ පච්චා කොටාගෙන ඉන්නේ..
dupul Friday, 10 May 2024 08:38 PM
අවාරේ සිරිපා අපට තහනම් කිරීමෙනුත් මේ වගේ වැඩවලට අනුබල ලැබේවි...!