(යොහාන් භාසුර)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අද (9) පෙරවරුවේ ආරම්භ කෙරණි.

දිවයින පුරා  විභාග මධ්‍යස්ථාන 2,723 කදී ආරම්භ වූ ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවෝ 294,089 ක් පෙනී සිටිති.

සිංහල මාධ්‍යයෙන් ඇයදුම්කරුවන් 220,366 සහ දෙමළ මාධ්‍යයෙන් 73,723 ක් සමස්ථ අයදුම්කරුවෝ පෙනී සිටිති.   

ඉකුත් දිනවල අධික වර්ෂාව පැවැත් ප්‍රදේශවල මෙන්ම දැඩි පෑවැල්ලට ලක් ඇති ප්‍රදේශවලට පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානවලදී විභාග කටයුතු ඉතා සාර්ථක ආරම්භ වු බව ශාලාධිපතිවරුන් දන්වා ඇත.

(ඡායා රංජිත් රාජපක්ෂ)

(රුමේෂ් මධුෂංක)