(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන " දස බල සේනාවක්" සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට තමා යන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මොරටුවෙන්"දසබල සේනා" වැඩසටහන හෙට (22) ආරම්භ කරන බව කී රාජපක්ෂ මහතා ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙව්කෝ සේනාව අරන්. මිනිසුන්ගේ ප්‍රතිචාර බලාගන්න පුළුවන්. දුවන්න ගමේ පාරවල් මදි වෙනවා.
ගෑණුන්ගේ ඉලපත් පාර තමයි කන්න වෙන්නේ...!
වරෙව්. එනකල් තමයි අපිත් බලාගෙන ඉන්නේ.
පොහොට්ටු කුක්කො දහයක් අවශ්‍ය නැහැ එකෙක් දෙදෙන්නෙක් හිටයාම හොදටම ඇති උන්ට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වුනත් විනාශයක් කරන්න එතරම් දුර්ජනයෝ තමයි පොහොට්ටුවෙ ඉන්නෙ තමුන්ගෙ අප්පා 88/89 කලකීදේ තවමත් දන්න මිනිස්සු ඉන්නවා
පක්ෂෙට හොඳටම කඩේ යන් අය නම් 10කට වැඩිය වුණත් හොයාගන්න පුළුවන් වෙයි. ඒත් ඉතිං මිනිස්සු රවට්ටන්න නම් තවත් ලෑස්ති වෙන්න එපා. තාත්තලා, බාප්පලා ගැන විතරක් නෙමෙයි පුතාලා ගැනත් රටම දන්නවා. රෙද්දක් ඇඳගෙනද එන්න හිතාගෙන ඉන්නේ?
කිරිපුතේ ලියලා තියාගන්න ආයේ සාටකයෝ මේ රටේ බලයට එන්නේ නැහැ මේ කපේට... අපිට තවම මතකයි නිල්බලකාය. එනිසා බොරුවට දඟලන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න. හම්බන්තොට තවමත් බත් කන හරක් හිටියෝත් ඔයාට ලබන පාරත් පාර්ලිමේන්තු එන්න පුළුවන් වේවි...!
පොහොට්ටුව ඉවරයි. දසබල නෙවෙයි, ඡන්ද 10000ක් වත් හම්බවෙන්නේ නෑ.. රට බංකොළොත් කරපු ‘‘නිර්මාතෘ වරයෝ‘‘...
තාමත් මේ මිනිස්සුන්ගේ ලැජ්ජාව අයින් වෙලා නැද්ද ?
දස බල හොරකම ,වංචාව ,දූෂණය ,නාස්තිය ,පවුල්වාදය,කාර් රේස් පැදීම ,රොකට් යැවීම ,මිනීමැරීම ,ණය ගැනීම ,රට බංකොලොත් කිරීම
පුලුවන් නම් ගමට ඇවිල්ලා පෙන්නන්න.
මේ අවුරුද්ද අවසානයේ කපුටාස් මයිනාස් ඇතුලු දසබල සේනාවම හිරේ...
දස මහා යෝධයින් එව්වත් වැඩක් නෑ කිරිපුතේ....
බයියන් 10 දෙනෙක් හොයාගන්න අමාරුයි... දැන්නම්...!
ගමටම දහදෙනක් විතර තමයි දැන් ඉන්නේ උබලට
මේ කාලකන්නින්ට ගමට එන්න බැරි නිසා යොදා ගෙන තිබෙන උප්පරවැට්ටියක් .ඕනෙම එකෙක් ආපුදෙන්කෝ අපි හොඳ හැටි සලකන්න
පොහොට්ටුව කියන්නෙම මැරයින්ගේ පක්ෂයක් කියලා වරින්වර කියන්න බැහැ .මෙහෙම කලොත් ඉතින් අනෙක් පාක්ෂිකයන්ට නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ .එවුන් මැරබලය උපරිමයෙන් යොදාගෙන ජනතාව පීඩාවට පත්කරාවි .යම් විදියකින් මුන්දැ කියන ආකාරයට කටයුතු සිදුවුනොත් රටේ අරාජික තත්වයක් ඇතිවීම වලක්වන්න බැහැ මුගේ එවුන්ට තියෙන්නෙ ගරිල්ලා පහරදීම තමයි ලාමොළයා මෙහෙම හමුදාවක් හැදුවොත් සියලු දෙනාම එකතුවෙලා මාළිමාව ඉහළින්ම ජයග්‍රහණය කරවමු
ඔයාගේ දසබල සේනාවට දසවද දීලා තමයි එළවන්නේ. රට විනාශ කරපු හැතිකරේට...
මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
එවපන්කෝ ඔය සේනාව ගමට .අපි ගමේ සියඹලා සේනාවක් සූදානම් කරගෙන ඉන්නේ ආවම සලකන්න
ඔය කියන සේනාව පිහිටුවන්ඩ ගමට එනකම් අපිත් බලාගෙන ඉන්නේ,හොන්දට සළකන්ඩ. හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පොහොට්ටුවෙ උන්ට ජනතාව රැවටෙයි කියලා ?
දසබල සේනාවක් මදිවෙයි....
දස බලු සේනා යකාගේ හැටියට විමානේ...
"දේශපාලනයේදී සැබෑ සතුරෝ හෝ සැබෑ මිතුරෝ නොමැත."
ගහලා පන්නමු
නුදුරු අනාගතයේදීම දේශපාලන කුනුකූඩයට වැටීමට නියමිත පුද්ගලයෙක්. පියාගේ ගතිගුනවලින් මොහුට පිහිටලා තියෙන්නේ කපටිකමයි උද්දච්චකමයි විතරයි.
ඔය නම වෙනස් කරලා " මාර සේනාවක් " හෝ " චවුර සේනාවක් " වශයෙන් වෙනස් විය යුතුයි. නාමල් නාම්බෝ ,ඔය දසබල සේනාව කියන මාක් එක පච්චා කොටාගනින් උඹේ *කේ.
අපේ ගමට ආවොත් කකුල් දෙක කඩනවා, හොර පුත්තරයා.
මේකට ඔල්මොරොන්දන්ද ? රට හොරාකාපු ,මිනි මරපු න්කෙල්ලෝ දුෂණය කරපු ,කුඩු බෙදපු..යක්ෂයෝ.වරෙල්ලා වරෙල්ලා අපි ලැහැස්තියි..දක්කානේද පෙරේදා සනත් නිශාන්තව දනගස්සලා තිබුන හැටි ?
අපේ ගමේ ග්‍රාමසේවක මහත්තයා බලාගෙන ඉන්නේ තමුසෙලා එනකම්,අනිවාර්යයෙන්ම ඔය බෙල්ලේ දාගෙන ඉන්න සාටකයෙන් අමුඩයක් ගස්සලා ,ගම පුරාම ඇදගෙන යනවා.අන්තිමට උතුරු කොරියාවේ කළා වගේ ගමේ බල්ලන්ට කන්න දානවා.
තමුසෙලාට අපේ ගම තහනම් ,අපේ ගමේ ඔක්කොම මාලිමාවට !!!
වරෙන් අම්මා... වරෙන්.අපි කාලයක් බලාගෙන උන්නේ.තාත්තයි බප්පිලා දෙන්නයි ...උන්ගේ ගෝලබාල කටු කන ඇට්ටරයෝ ටිකත් එක්කගෙන එන්න අමතක කරන්න එපා.අපේ ගමේ ඉන්න මිනි කන බල්ලෝ මේ දවස්වල බඩගින්නේ තියලා තියෙන්නේ.දඩයම එනකම් උන් කෙල පෙර පෙරා බලාගෙන ඉන්නේ.
දහ බලු සේනාවක් වෙන්න ඕන. නිල් බලකාය එක්ක හිටිය රස්තියාදුකාරයෝ කණ්ඩායම ...
දස බල නෙමෙයි, දහස් බල දැම්මත් ගිය නුවණ මොකා දාලවත් අද්දන්න බෑ, බෑමයි !!!
චෝදනා වලට උත්තර දෙන්න තියා මෙදා පාර හොරෙන් ඡන්දෙ දෙන්න වත් 10ක් හොයාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.
දස බල සේනාව, ඔහේගේ ගෙදරින් පටන් ගන්නවා... ඔහෙලට... මේ සියල්ල පහළ වුණේ කොහොමද කියලා මුලින්ම සමීක්ෂණය කරන්න.
ගමේ අය දැන්මම දන්නව ඔය දශබල සේනාවට පත්කරන අය, සේරම තමන්ටත් තමන්ගෙ පවුලෙ සහ හිතවතුන් අතර බෙදාගනිපු උන් කොහොමද පොහොට්ටුවෙ ගුණ වයන්නෙ ජනතාව ඉස්සරහ,? බැසිල් ගහගනිපු සල්ලි වලින් සොච්චමක් ඔවට වියදම් කරනව ඇති, මොනව කිව්වත් රාජපක්ෂල පිලිගන්න සූදානම් වෙන්න එපා, පවුල් දේශපාලනය නතර කරමු. පුතා ඔය අලුතින් නාඩගමක් නටනව, ගහල පන්නන්න.
කොමිස් කාරයින් ටික... වරෙල්ලා ගමට පැන්ඩෝරා පේපර්ස් ටිකත් අරන්... දන්නෙම නෑ හොරාකාපු විදිහ. තොත්ත බබාලා. ඔබලාට මේ පාර ඇපත් නෑ... බලාගනිල්ලා...!
මේ අයගේ කොහොමත් ඉන්නේ දසයෝ තමයි. දුටුතැන එළවා දැමිය යුතුයි.
"නෑ මොලයා " කියන දේවල් සීරියස් ගන්න එපා. මිනිහා ගාව දසබලසේනාවක් නැහැ.ඉන්නේ තන්හා රති රගා කියන මාර සේනාවන් පමණයි.තාත්තා හෙවත් නාකි හොර මයිනා රටේ ලොක්කාවෙලා හිටපු කාලේ තන්හා නිසා රටේ සල්ලි හොරකම් කළා ,මදි නොකියන්නම.රති නිසා රටේ කෙල්ලෝ සියගණනක් දුෂනයකලා .රගා නිසා රටේ මිනිසුන් හිප්නොටයිස් වෙනවිදිහේ රංගනයක් මවා පෑවා.මිනිස්සු රැවටුනා.හැබැයි..මේපාර ඔය මාරසේනාව නොවෙයි මහා "මාර තාත්තාව" එක්කන් ආවත් ගමේදී ගුටි කන්න වෙනවා වෙනවාමයි. නෑ මොලයෝ, කැමතිද සම්බෝලවෙන්න මහපාරේදීම ? අපේ පැත්තට ආවොත් ,ඔය සාටකයෙන් අමුඩයක් ගස්සලා මහපාරේ දනගස්සලා තියනවා තියනවාමයි.
වල් වහල් මෝඩ හැත්ත, ඔබලාව විශ්වාස කළාට හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළකළ දේ පල පල දේ...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා!
අම්මෝ.. මෙන්න වැඩ.
ස්වභාවධර්මය විසින් හැමෝටම පිළිතුරු දෙනවා අනිවාර්යෙන්ම...!
හොරාකාපු සල්ලි වලින් ගමේ මගුල් අටවන්න එනකොට මොහුට බූ මටුළු වලින් ගහලා එළවන්න...