(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක තුනකට ඇප මුදල් තැම්පත් කරන බව එම පක්‍ෂය පවසයි.  

ඒ අනුව අනුරාධපුර පොළොන්නරුව යන දිසත්‍රික්කවලට පෙරවරුවේ ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කරන බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කළේය.