(සුජිත් හේවාජුලිගේ )
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන වහාම ජනපති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරති.
මේ ලිපිය යොමු කර ඇත්තේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම වශයෙන් හඳුන්වමින් ඔවුන් එම ලිපිය යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර තක්කඩි, ඇමෙරිකන් පුරවැසියන් ගෙනත් පොහොට්ටුකාරයින් රට කෑවා...
ඔය තරම්ම කැක්කුමක් තියෙනවා නම් ඉස්සෙල්ලාම අස්වීමේ ලිපිය දෙන්නකෝ.. ඔවා දෙනු පරහට තමා සම්මතේ හිඳ...!