
(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් අද තැන්පත් කළේය.
පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත , අශෝක ප්‍රියන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මයාදුන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සමබන්ධ විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක අපතයෙකුටවත් චන්දයක් දෙන්න එපා
මෙකෙන් පෙනී යන්නෙ.. මහ භාණ්ඩාගරය හොරකම් කරපු මුදල් ආපහු අය වීමෙන් පිරි යන්නට ඉඩ තියෙන බවයි. . පුලුවන් තරම් හොරුන්ගෙ කල්ලි වල ඇප භාර ගන්න ප්ලීස්. . එතකොට අපෙ භාණ්ඩාගාරෙ ආපහු ගොඩ යයි..
මෙව බොරු සංදර්ශන ඇතුලෙන් දෙනව වැඩෙ චන්දෙ කල් දාන්ඩ