IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොහොට්ටුව කළුතරට ඇප බදී

(සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් තරඟ කිරීම සඳහා අද එම පක්ෂයේ මහලේකම් සාගල කාරියවසම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.

 මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව ඇතුලු පිරිසක්ව එක්ව සිටියහ.



අදහස් (3)

පොහොට්ටුව කළුතරට ඇප බදී

wedage Friday, 07 March 2025 12:58 PM

ඇප නොමැති වන බව පෙනිලද?

:       17       12

Koralage Friday, 07 March 2025 02:08 PM

මේ අය රටේ සේසතම හොරා කාලා රට වලපල්ලට යවලා නැත්තට නැති කරලා රටේ සමස්ත ජනතාවටම යනඑන මන් නැති කරලා දැන් නැවත අපෙන් ඡන්දේ ඉල්ලන්න එනවලු. ඔව්...! අපි ඉලපත තියන් ඉන්නේ ඡන්දේ දෙන්න ඔහේලාට...!

:       4       6

විජේ Friday, 07 March 2025 02:29 PM

වරෙව් කාලකන්ණි අපේ ගම පළාත් වලට ,ඉලපොත ගන්නේ අසුචි කාපු තක්කඩි පොහොට්ටු අමනයෝ රටම විනාස කොරල ආපහු ගමට එන්ට තොපිට විලිලජ්ජාවක් නැ

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site