(දිනේෂ් උපේන්ද්‍ර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය තරුණ සංවිධානයේ සභාපති චමත් අර්තනායක මහතාට ඊයේ රාත්‍රීයේ කිසියම් පිරිසක් පහරදී ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධියෙන් තුවාල ලබා ඒ මහතා මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ රාත්‍රීයේ කුලියාපිටිය නගරයේ සිතුවම් අදින තරුණයිගේ අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමට නගරයට ගොස් සිටි අවස්ථාවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන්ට පහරදුන් බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුමයි සාමන්‍යයෙන් පොහොට්ටුවේ අය ගුටි කන්නේ නැහැ ගුටි දෙනවා මිසක්.
CCTV නැත්නම් වැඩේ ඔප්පු කරන්න බැරිවෙයි. එක රටක් එක නීතියක්.
නියම නාට්‍ය දැකලා නැත්නම් මේවා බලාගන්න.