(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කළේයම්
එම හය දෙනාට එරෙහිව විනයානුකූලව පියවර ගැනීම ඉන් පසුව කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස.ජ.බ.ය මොකක්ද? පොහොට්ටුව මොකක්ද? අලියා මොකක්ද? අත මොකක්ද? කියලා ජනතාවට හොයාගන්න බැරි තරමට කට්ටිය එහාට මෙහාට පනිනවා. මේ අපිට කරන්න අපේ හාමුදුරුවනේ...!
විනයානුකූල පියවර ගන්නේ මොකටද? ඔය එක එක නම් වලින් පෙනී සිටියට එකම කට්ටියනේ.
රටම හොරා කාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට දැන් කර කියා ගන්ඩ දෙයක් නැතුව ඇති.
පොහොට්ටුව මෙහෙය වන්නේ එ.ජා.ප එකේ වගේ.
බලලෝභී දූෂිත දේශපාලුවන් එකතු වෙලා ගේමක් ගහන්න හිතාගෙන ඇති...
රට වනසපු සක්කිලි හැත්ත