
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් ඒ පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අතක කළු පටිය බඳිනු ලැබූවේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙනුවෙන් අපි.
"හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය." කොහෙන්ද හිනා වෙන්නෙ කියලා හිතාගන්න බැරි උනා?
ඔය මන්ත්‍රීවරයාගේ ඝාත්නයට සම්පූර්නයෙන් වගකිවයුත්තේ ඔය නාකි මයිනාම තමයි. අරගල කරුවන්ට පහරදීමට මැරයන් යවා එහි ප්‍රතිපායක් ලෙස ඔය මන්ත්‍රීවරයා ඝාතනය වූවා. ඇයි ඔය නාකි මැර මහල්ලාව අතඩංගුවට නොගන්නේ.??
ඔය අපරාදෙට මුලිකය වෙන කවුරුත් නෙමෙයි , රන්ගොජා
වගකිය යුතු හිටපු අගමැති වහාම අත්අඩංගුවට ගන්න. මොහුට ලැජ්ජාව නොමැති නිසා මෙතන සිටිනවා වියහැකියි.
ප්‍රචන්ඩත්වයට මුල්වෙච්චි මහින්දත් කලුපටියක් බැන්දගෙන. මේ රටේ විනාසෙට වගකිව යුත්තේ ඔය දූෂිත පවුල් පාලනේ උන්.
මිනී මැරිල්ල කාලකන්නි ජෙප්පන්ගේ කාලකන්නි සතුටක්. දැනට ඇරෙස්ට් කරලා ඉන්නෙත් ජෙප්පෙක්