(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය තීරණය කර ඇත.

එම සංසදයේ නියෝජිතයෝ ඊයේ ජනාධිපතිවරයා හමුවූහ.මේ තීරණය එහිදී ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.