
(සුජිත් හේවාජුලිගේ)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය.
ඒ අනුව, අද (07) සිට එළඹෙන සැප්තැම්බර් 21 වනදා දක්වා අන්තර්ජාලය (Online) ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා අැත
මෙම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.doenets.lk) හෝ onlineexams.gov.lk/eservices වෙත පිවිසීමෙන් ඉදිරිපත් කළ හැකි බව අැය වැඩිදුරටත් සඳහන් කළා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd