
(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
විශාල නායාමකින් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
අදාල සහන කණ්ඩායම් සමග බැකෝ යන්ත්‍ර මෙම ස්ථානය වෙත මේ වනවිටත් යොමු කර ඇති බවත් කඩා වැටී ඇති ගල් පර්වත ගස් හා පස් කඳු ඉවත් කිරීම පෙරවරුවේ සිට ආරම්භ කරන බවද මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පැවසීය.


2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සර බිබිල මාර්ගය වහයි
Sugath Dissanayaka Monday, 18 November 2024 05:18 PM
අමුතුවෙන් වහන්න දෙයක් නෑ. වැහිලා තමයි තියෙන්නේ...