
(එස්.එස්.අබේකෝන්)
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොල්ගහවෙල ප්‍රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.



(එස්.එස්.අබේකෝන්)
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොල්ගහවෙල ප්‍රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා දියේ බසින්නට එපා කියලා අපේ ජන කියමනක් තියෙනවා. දෙමාපියන් දරුවන් නාන්න යනතැන් ගැන සැළකිලිමත් විය යුතුයි. හරියට මේ අනතුර සිද්ධ වෙනවා දැන්...!
පහුගිය කාලේ නිරතුරුවම අහන්න ලැබුණේ දියේ ගිලීයාමෙන් සිදුවන මරණ ගැන. අවදානම් බව දැන දැනත් මොකට යනවාද?
තමන්ගේ සීමාව නොදැන විහින් නැහෙන, ජාතියක්... වැඩිහිටියන්ගේ ආභාශය තමයි දරුවන්ටත් තියෙන්නේ... පුළුවන් තරම් බීලා වතුරට පනිනවා මැරෙන්න... ඔක්කොම කෙරුමෝ වෙන්නනේ දඟලන්නේ...
නොමිලේ කන්න දෙන්න කලින් පාසල් සිසුන්ට පීනන්න පුරුදු කරන්න වෙයි වගේ
පාලන කේන්ද්‍රයේ බොහොමයක් බාර් අයිතිකරුවන් ජනතාවට මත්ද්‍රව්‍ය පොවන අය
තරුණ මදයයි, මත්පැනුයි, මෝඩකමයි, වීරකමයි එකතු උනාම ප්‍රතිඵලය තමයි මේ. කී දෙනෙක් මේ ටිකට අපරාදේ ජීවිත අහිමි වෙන්න ඇතිද. මේවා දැකලවත් හැදෙයි ද අනිත් ළමයි.......... ඔබ සැමටම නිවන්සුව පතමු.
හරිම කණගාටුදායකයි . මේ ගැන කොච්චර කිව්වත් අහන පාටක් නැහැ.අපරාදේ තරුණ ජීවිත නිකම් නැතිකර ගන්නවා
දෙමාපියන්ට දොස් පැවරිය යුතුය.
වැඩිහිටි අවවාද නොපිළිගන්නා නහර වැඩි මොලේ අඩු පරපුර .
දෙමාපියනි,නිතරම කොල්ලන් ගැන සොයන්න .මේ කාලේ ළමයින්ට හරිම අපලයි .මියගිය පුතුනි අපකළ පින් අනුමෝදන් වෙලා සසර වසනතුරු මෙවන් විපතක් නොවේවා.නිවනට මග ලැබේවා
මේ සති අන්තයේත් තව එක්කෙනෙක් හරි දියේ ගිලිලා වික්‍රමාන්විත ජනතාව ඉන්න රටක් විදිහට අපේ රට ලෝකයා ඉදිරියේ බබලවනවා, ඔන්න බොරුද බලන්න. ලෝකෙන්ම නාන්න ගිහින් මෙහෙම වැඩ පෙන්නන තව රටක් දන්නවනං අටපට්ටමට කියන්ටෝනැ හොඳේ.
අනේ පුතේ ඔයාලා අකාලයේ යන්න ගියා. අර අහිංසක මවුපියෝ දෙන්නා මුළු ජීවිත කාලයම මැරි මැරි උපදිනවා .දැන් ඉතින් උන දේ උනා.අනෙක් දරුවොවත් මේවා බලල දෙමව්පියන්ට දුක් නොදී රටට වටින වැදගත් විදියට ජීවත්වෙන්න උත්සාහ ගන්න