(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
මාතර නගරයේ පැවැති උපකාරක පන්තියකට පැමිණි දිය නෑමට ගිය අවස්ථාවේ දියරළකට අසුව ගසාගෙන ගොස් ඇත.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිසුන් සොයා මෙහෙයුමක් දියත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd