(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
12 හැවිරිදි දැරියක් රවටා පාසල් සිසුවියක රවටා ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බන්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇත.
දැරියගේ මව දැරිය සමඟ පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අනුබල දුන්නා කියන ජෝඩුවට මෙම දැරිය වෙනුවෙන් මාසිකව රුපියල් දහදාහක් වගේ මුදලක් ගෙවීමට නියම කිරීමක් දුන්නොත් මෙහෙම අපරාධ අඩුවෙන්න පුළුවන් කියලා හිතෙනවා