IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් සිසුවියකට හදි කළ 5ක් සොයා පොලිස් මෙහෙයුම්

(කේ.බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසයි

මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් අද (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි.

මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන් පොහොය දින වූ අද උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි  



අදහස් (11)

පාසල් සිසුවියකට හදි කළ 5ක් සොයා පොලිස් මෙහෙයුම්

රංබොඩ Friday, 21 June 2024 07:48 PM

ශ්‍රී සද්ධර්මය අපේ රටට ලැබුණු දවස.

:       7       35

පිටිගල මිලානෝ Friday, 21 June 2024 10:57 PM

අවුරුදු විස්සක් විතර ඇතුළට යන්න මාර ගේමක්නේ මේ මෝඩයෝ දීලා තියෙන්නේ…. වැලිකඩ රෙසිඩන්ට් වීසා ෂුවර්…..

:       0       0

පැරකුම් Saturday, 22 June 2024 12:42 AM

වැඩිහිටියන් මුලාකර මෙවැනි උතුම් දවසක වනචරකමේ යාමට නිසි දඩුවම ලැබී ඇත.

:       0       0

Sachintha Saturday, 22 June 2024 06:10 AM

පුංචි අම්මටත් පොතක් පෙරලලා ගිහිල්ලා තියෙන්නෙ දන්සල් තියෙන දවස්වලට කාඩයෝ ත්‍රාඩයෝ රංචුගැසී හැසිරෙනවා ඒ නිසා වගකිවයුතු අයගේ අවධානයට යොමුවී සුදුසු පියවරක් ගන්නවා නම් හොදයි

:       0       0

පින්වතෙක් Saturday, 22 June 2024 06:14 AM

අනුන් දෙන දන්සල් කාලා තමනුත් දන්සලක් දීලා තියෙනවා එයා. ඒකත් පිනක්.

:       0       0

බුද්දික Saturday, 22 June 2024 06:43 AM

කාලකන්නි අල්ලාගෙන උපරිම දඬුවම් දිය යුතුයි. කොහොමත් ඔය ජල්තර පළාතේ අපතයින් කාලකන්නි වැඩි පැත්තක්...

:       0       0

රුබේරු Saturday, 22 June 2024 08:06 AM

පුංචි "අම්මාටවත් " බොරු කරන්න හොඳ නෑ.

:       1       1

rasika Saturday, 22 June 2024 10:46 AM

වයස අවුරුදු 17යි. පෙම්වතා හම්බවෙන්න ගිහින්. ඔහොම වෙන දේවල් පුදුමයක්ද?

:       18       5

පැරකුම් Saturday, 22 June 2024 08:59 PM

පුංචි අම්මාට බොරු කරලා ගියාම ඔහොම දේවල් වෙනවා...

:       0       0

පැරකුම් Saturday, 22 June 2024 09:03 PM

ඔහොම වෙලා මදි...

:       0       0

Don perea Sunday, 23 June 2024 05:54 AM

පන්සල් පල්ලි හැමතැනම, ඊට වඩා තිරිසන්නු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site