(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර නගරයේ ප්රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්රාධත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල (54) නැමැත්තෙකි .
වසර 2021 මැදභාගයේ දිනයකදී සිදුව ඇති බව සදහන් කරන මෙම අපයෝජනය සිදුවීමේ අපරාධ වින්දිත සිසුවාගේ (16) දෙමාපියන් මේ පිළිබඳව කළ පැමිණිලි කර ඇත. ඒ අනුව ජාතික ළමාරක්ෂක විමර්ශන සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිවරයා මානසික අසහනකාරයෙක් වෙන්ඩැ. සිහිකල්පනාව තියෙන අය ඔහොම හැසිරෙයිද. ස්ටාලින් ගේ අවදානය පිණිසයි .
සමරිසි කට්ටිය බොහෝ සිටින රටක් වගේ ලංකාව.
කෝ අර වෘත්තීය සමිති නායකයෝ ස්ටාර්ලින්, ඇයි පාරට බහින්නේ නැත්තේ විදුහල්පතිට මරන දඩුවම දියවු කියලා.
ඔය ගුරු අයිතිය වෙනුවෙන් පාරට බහින ගුරු සංගම්වලට සිසු අයිතිය පෙනෙන්නේ නැද්ද.
සිසු අයිතීන් වෙනුවෙන් සටන කිරීමට ලෙනින් කෙනෙක් හොයාගන්න වෙනවා.
ගාල්ලේ ත් ප්රධාන පෙලේ පාසලක මෙවැනි කෙනෙක් ගැන කසුකුසුවක් යනවා. දෙමාපිය නැගිටීම ක් අතලඟයි කියල ආදිසිසුන් කියන්නේ .
කොලබ ඉසිපතනයේ සිට රත්නපුර ඇලොසියස් ජාතික පාසලට ආ විදුහල්පති ?
ලොකු ලොකු නමවල් ගහගෙන ඉන්න බෝඩිං පාසල්වල සිදුවන දේවලුත් එක්ක මේවා මොනවද..?
කෝ අර ස්ටාලින් බොස්...? සිසු අයිතිය වෙනුවෙන් පාරේ වෙන්න ඇති...!