
(ගයාන් සූරියආරච්චි)
පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින් සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුදලාවට්ටම්, අංක 01 කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී මත් පෙති 14,000 ක් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කර ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ට මත්පෙති විකුණූ දෙකක් දැලේ