IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති 1000ක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිතුනක කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිසියට බාර දී තිබේ.



අදහස් (1)

පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති 1000ක් මාට්ටු

මැක්ස් Saturday, 02 March 2024 12:51 PM

රටේ අනාගත පරපුරේ නාමයෙන් ඔය නාම්බාට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න. අවුරුදු 23ක් වුණාට මේ කරන අපරාධය ප්‍රභාකරන් හෝ විජේවීර කරපු අපරාධවලටත් වඩා වැඩියි. මානව හිමිකම් මුදලාලිලාට කුද ගහගන්න කියලා අනේ පොලිස්පතිතුමනි, මෙයාව ආයුධ පෙන්නන්න එක්ක යන්න. අපිත් දරුවෝ ඉන්න අම්මල තාත්තලා.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site