IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් වැඩපොත්වල අභ්‍යාස තහනම දරුවන්ට පීඩනයක්

(යොහාන් භාසුර)

පාසල් වැඩපොත්වල අභ්‍යාස එම පොත්වලම අවස්ථාව නොලැබීමෙන් දරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත්  එය සිසුන්ට අනවශ්‍ය පීඩනයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.  

එම තීරණය හේතුවෙන් වැඩපොත් සැකසීමේ අරමුණු ඉටුනොවන බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ වැඩපොත්වල අභ්‍යාස එම පොත්වල නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට උපදෙස් දී නොමැති බවත් එය ඇතැම් පාසල් බලධාරීන් නිර්මාණය කරගත් දෙයක් බවත්ය. 



අදහස් (11)

පාසල් වැඩපොත්වල අභ්‍යාස තහනම දරුවන්ට පීඩනයක්

Ajantha Saturday, 17 June 2023 11:44 AM

ගොඩක් කාලෙකට පස්සේ... NGO කෙනෙක්...

:       6       20

සංජය Saturday, 17 June 2023 11:55 AM

ඊට වඩා පීඩනයක්... මේ ජෝසෆ්...! 

:       8       20

මහින්දපාලSaturday, 17 June 2023 12:27 PM

මෙයා මකබෑවිලා යනතුරුම ලංකාවේ දරුවන්ට අනාගතයක් නැහැ. එයා හදන්නේ එයාගේ බඩවියත රැකගන්න පමණයි...

:       5       17

prasanna Saturday, 17 June 2023 12:13 PM

මේ බඩු ගණන් අස්සේ මෙයාව දැක්කාම දවසම එපා වෙනවා.

:       6       17

කිරිපුතා Saturday, 17 June 2023 05:01 PM

NGO කුක්කන්ට කිඹුල් කඳුළු ඇවිත්... දුකේ බෑ.

:       3       10

Prase Saturday, 17 June 2023 05:22 PM

පීචන් පොර ආයෙ ඇවිත් අධ්‍යාපනය ගැන කතාකරනවා.

:       0       0

dr.sagan Saturday, 17 June 2023 06:57 PM

NGO ස්ටාලින්, කර්මය විසින් ඔබට හොඳට ඵලදේවි... එතකන් ඉන්න... අහිංසක ළමයින්ව තවත් පාඩු නොකර...

:       0       0

සමන් Sunday, 18 June 2023 07:08 AM

අපේ ගුරුවරු කොච්චර නිවටද? මේ වගේ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්න...

:       0       1

විපුල Sunday, 18 June 2023 10:32 AM

ඔය උඩ මේ මනුස්සයාගේ පලු ඇරපු අයට එක්කෝ ළමයි නෑ..., නැත්නම් වෙන මොකක් හරි ඇරියස් එකක්. අපේ ළමයි වැඩ පොතේ තියෙන දේ ආයෙත් පොතේ කොපි කරගෙන රෑ දෙගොඩහ හරියක් වෙනකම් විඳවන එක දන්නේ දෙමව්පියන් සහ ගුරුවරු. ලංකාවේ වැරැද්ද තියෙන්නේ පාලකයින්ගේ නෙවෙයි, ඔවුන් කරන හැමදේටම හුරේ දාලා. තමන් වෙනුවෙන් කතාකරන අයව පාගලා දාන ජනතාවක් නිසා...

:       0       0

Bamunuarachchi Monday, 19 June 2023 09:23 AM

මට ෂුවර් ඔහේ ගුරෙක්. අපට ළමයි නැතුව නොවෙයී හලෝ අපේ ළමයි ඉගෙනගන්නකාලේ මේක හිටියේ නැහැ. හිටියා නම් පාසලට ගෙන්වාගෙන හොඳට සලකලා යවල. ගුරුවරු හරියට ජොබ් එක කරනවා නම් ළමයි ටියුෂන් කාරයෝ පස්සේ යනවාද හලෝ? අපේ කාලේ අපි ටියුෂන් කාරයෝ පස්සේ ගියේ නැහැ. මේ ඉස්ටාලින් කාරයට බනිනකොට ඔහෙට තද උනේ මොකද?

:       0       1

Bamunuarachchi bu Monday, 19 June 2023 02:19 AM

අම්මට සිරි, දරුවන්ගේ අධ්‍යාපනයට වලකපපු කෙනා දැන් දරුවන්ගේ ගැලවුම්කාරයා වෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site