(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිළ අඩු කිරීමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතයක් දැනුම් දීමට නොහැකි වුවත් ඉන්ධන මිළ ඉහළ දැමීමේදී ගාස්තු ඉහළ දැමූ ආකාරයෙන්ම ඉන්ධන මිළ පහත දමන අවස්ථාවේදී ගාස්තු අඩු කරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.
සාධාරණ ක්‍රමවේදයක් යටතේ ගාස්තු අයකරන ලෙස සියලුම පාසල් ළමුන් ප්‍රවාහන සංගම් වලින් ඉල්ලීමක් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාසල් බස්රථ ගාස්තු අඩුවෙයි