IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව  අන්තර් පළාත් පාසල් ළමුන්  ප්‍රවාහන සේවා සංගමය කියයි.

 සීයයට දහයකින් සහ සීයයට පහළොවකින් මෙම ගාස්තු වැඩි කිරිීමට ඒම සංගමය තීරණය කර තිබේ.



අදහස් (2)

පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි

pakeer Thursday, 01 February 2024 11:06 AM

මුන්ට කන්න බොන්න විදිහක් නැහැ කියලා නිවාඩු මාස වලටත් අය කරනවා .ළමයින්ගෙන් .රජයට පන නැහැ

:       3       27

Buddika Thursday, 01 February 2024 11:36 AM

මේවට කිසිම නීතියක් හෝ නියාමනයක් නෑ.පාසල් වාහන නිවාඩු මාසෙටත් සල්ලි ගන්නව.වාහනත් උන්ගෙ නීතියත් උන්ගෙ.කව්දදමේ අසාධාරනයට වගකියන්නෙ.කිසිම විනයක් නැති රටක් මේක

:       1       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site