(සුජිත් හේවාජුලිගේ)
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත.
ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට
Kandy Deepal Saturday, 02 March 2024 03:53 PM
ගොඩක් හොඳ අදහසක්...
de silva Saturday, 02 March 2024 07:35 PM
ගොඩක් හොඳ අදහසක්... මගීන් ප්‍රවාහනය කරන ත්‍රි රෝද රථවලට ටැක්සි මීටර් සවි කරන්න කියන්න.. ටැක්සි මීටර් නැති ත්‍රිරෝද රථ, කුලීගමන් ගියොත් නඩු පවරන්න නීති සකසන්න...!
Hira Saturday, 02 March 2024 10:36 PM
මේ කාක්කන් නිවාඩු මාසවලදී ළමයා වෙනුවෙන් එක ඩීසල් බින්දුවක් වත් පුච්චන්නේ නැතිව මාසික ගාස්තුවම අපෙන් කපනවා. මේවා හොයලා බැලුවොත් හොඳයි.