IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාසලේ පිරිත් පිංකමට ඇවිත් කලබල කළ සිසුන් අත්අඩංගුවට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව නගරාසන්න ප්‍රදේශයක ප්‍රසිද්ධ ජාතික පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.

කලහකාරී ලෙස හැසිරී ඇති එම සිසුන්  පිරිත් මණ්ඩපයටද පහරදී අලාභහානි කිරීම කටයුතු කර ඇතැයි පැවැසේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 11, 12  සහ 13, ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය කියයි. 



අදහස් (6)

පාසලේ පිරිත් පිංකමට ඇවිත් කලබල කළ සිසුන් අත්අඩංගුවට

prasanna Saturday, 27 May 2023 07:36 PM

රටේ හැම තැනම ළමා පාතාලත් බිහි වීගෙන යනවා.නියමයි

:       0       0

පැරකුම් Saturday, 27 May 2023 08:52 PM

ළමා පරපුර වැඩිහිටියන් අනුකරනය කිරීම පුදුමයක් නොවේ. පිළියම නිධානයටද යොමු වියයුතුය.

:       0       0

Chaminda Saturday, 27 May 2023 11:36 PM

මුන්ට මොනවා වෙලාද

:       0       0

සෙනෙවිරත්න Sunday, 28 May 2023 06:10 AM

විනය පාලකට ගැහුව, මේ පිරිත් මණඩප කඩනව මරු ළමයි. සෙල්ෆෝන් සංස්කෘතිය කරන විනාශ .

:       0       0

චන්දන Sunday, 28 May 2023 07:36 AM

විදුහල්පතිලට, ගුරුවරුන්ට එරෙහිව පොලිසි/උසාවි ගානෙ යන දෙමාපියන්ගෙ දරුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගෙම දරුවන් සමග හරියට වැඩ කරන්න බැරි යහපත් ආකල්ප නැති ගුරුවරු ඉන්න රටකත් මීට වඩා දෙයක් හිතන්න බැහැ.

:       0       0

Bunny Preena Monday, 29 May 2023 09:30 AM

මත්වෙන්න මොනවාහරි බීපු සිසුන් පිරිසක්ද ?එහෙමත් නැතිනම් දේශපාලනයට සම්බන්ධ පවුල් වල දරුවන්වත්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site