(එම්.සුසිල් පියන්ත)
දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක මත් කුඩු සමග රත්ගම වැල්ලබඩදී අද (17) පස්වරුවේදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මේ සැකකාරිය මීට පෙරද මත් කුඩු සන්තකයේ තබාගෙන සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත නිදහස්ව සිටින මවක් බව ද පොලීසිය කියයි.
සැකකාරිය මත් කුඩු ළග තබා ගැනීමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හික්කඩුවේ කුඩු සුරංග නමැත්තාගේ භාර්යාව බවත් ඇයගේ දියණිය දකුණේ පාසල් කිහිපයකම කරාතේ උපදේශිකාවක ලෙස කටයුතු කරන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවගේ විස්තරේ දැම්මේ එයා ඒකට සම්බන්ධ නිසාද ?
දුවගේ රැකියාව මොනවටද මේකට ?හොඳ දෙමව්පියන්ගේ නරකා දරුවෝ වගේම ,නරක දෙමව්පියන්ගේ හොඳ දරුවොත් ඉන්නවා