IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි

(යොහාන් භාසුර)

දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් හෙට (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා අද (26) පස්වරුවේ පැවසීය.

රට තුළ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්’ තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් හදිසියේ විදේශගත වන පුද්ගලයන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කීය.

එම හදිසි අවශ්‍යතාව සනාථ කරන ලියකියවිලි 0706311711 දුරකථනයට උය්එි්චච ඔස්සේ යොමු කළ පසු ඔවුන්ට අයදුම්පත් භාරදීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන බව ද පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (1)

පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි

ගජමිතුරු Wednesday, 27 July 2022 05:48 AM

අද කළහැකි දේ හෙටට කල් නොදමනු කියලා අතීතයේ කීමක් හා පිළිගැනීමක් තිබුණා. එය ධම්මික ඇමැතිවරයා ඇත්ත කළා. එහෙම තිබුණු දෙයක් ආපස්සට ගැනීම සුදුසු නැහැ.. මෙහෙම රටක් දියුණු කරන්නේ කොහොමද? දැන් දැන් රාජ්‍ය සේවය රස්තියාදු කාරයින්ගේ අම්බලමක් වෙලා කියන්න රාජ්‍ය සේවයේ හිටපු අපට දුකෙන් වුණත් කියන්න වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site