IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට

 

(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය.

විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (18)

පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට

sara Wednesday, 31 January 2024 10:40 PM

මේවා වැඩි කරපු ඇමති ඇතුළු සියලු දෙනාටම හෙණම ගහපිය

:       1       37

Shantha - Qatar Wednesday, 31 January 2024 11:26 PM

බොහොම හොඳයි .බැලුවා කාගෙන්ද ගන්න පුළුවන් .දුන්න පාරට උන්ට හෙන ගහන ආණ්ඩුවක් මේක නම් .රට එපා වෙලා රට යන අයට තවත් එපා කරවන්න. මරු වැඩේ

:       1       31

chandima Thursday, 01 February 2024 12:52 AM

පාස්පෝට් අච්චු ගහන්න සල්ලි නැතුවද ?නැතිනම් මිනිස්සු රට යන එක නවත්වන්න චන්දෙ කාලෙට එකෙක්වත් රටේ නැතිවෙයි කියලා බයට ?

:       2       31

Nadadawa withanage sisira kumara Thursday, 01 February 2024 05:51 AM

මේවා ඔක්කොම වැඩි කරලා අපි චන්දෙට ලෑස්ති වෙනවද ?

:       1       23

සෙනෙවිරත්න Thursday, 01 February 2024 06:58 AM

ගහන්න පුලුවන් හැම තැනින්ම ගහනව, හෙණ ඉල්ලනව හැර වෙන කරන්න දෙයක් නැහැ, මුං මකබෑ වෙනකං, රට යන එක විතරයි සහනෙකට තිබුනෙ, ඒකටත් දෙනව වැඩේ.

:       1       33

චන්දන Thursday, 01 February 2024 07:43 AM

ලංකාවෙ ඉන්නත් නැහැ. පිටරටකට යන්න දෙන්නෙත් නැහැ. ලංකාව කියන්නේ වධකාගාරයක් බවට පත් කරපු රටක් දැන්.

:       1       33

A.M.D.N.S. Athapaththu Thursday, 01 February 2024 09:08 AM

මං රිනිවු කරන්ඩ ඇප්ලයි කරල දැන් 7 ක් වෙනව. ටම පස්ස්පොර්ට් එක නැැ. සම්බන්ඳ කරගන්ඩ කෝල් ගත්තට එක නො එකක්වත් වැඩ නැහැ. ගාස්තුනම් වැඩි කරනව. එත් සර්විස් එක අන්තිමයි.

:       0       27

NAMAL Thursday, 01 February 2024 09:27 AM

මේ බලු රජයයි පිං පඩි ගන්න පිං බත් කන උනුයි කෙලවන්න හදන්නෙම මේරටේ දුප්පත් ජනතාවටයි . මේ රටේ හම්බ කරන මාර්ග ටික බලු රජය නැති කරපු හින්දයි රට ගිහින් හරි ගොඩයන්න හදන්නේ .එකටත් කෙලවන්න හදන්නේ .

:       1       53

JayasekaraThursday, 01 February 2024 10:06 AM

සහතික ඇත්ත.පිදුරු ගහේ එල්ලෙන්න හදන අහිංසක ජනතාවත් ගඟටම තල්ලු කරන්න යන කාලකන්නි ආණ්ඩුවක් .මේකට අර කූඩාරම් ගහගෙන හිටපු "අරගල කාලකන්නිත් " වග කියන්න ඕන .උන්ගෙන් අහන්න තියෙන්නේ දැන් උඹලට "සැපද" කියලා (රාජපක්ෂලාට කඩේ යෑමක් නොවන බව සලකන්න )

:       8       17

sujeewa Edirisinghe Thursday, 01 February 2024 10:08 AM

මේ රටේ හම්බ කරන මාර්ග ටික බලු රජය නැති කරපු හින්දයි රට ගිහින් හරි ගොඩයන්න හදන්නේ .එකටත් කෙලවන්න හදන්නේ .

:       0       24

Kassapa Thursday, 01 February 2024 10:12 AM

අප්‍රසන්නයි

:       0       25

dupul Thursday, 01 February 2024 10:24 AM

දැන් තනිකරම යන්නේ දියවන්නාවේ කට්ටියගේ බඩගෝස්තරය හොයා ගන්න ගහන ගේමක්. රටේ ජනතාවගේ සල්ලි එකතු කරලා රට ඇතුලෙම කරකවල අත්පත් කරගන්න හදන සංවර්ධනය මොකක්ද කියල ඔය ආචාර්ය පට්ටම් ගහගෙන ඉන්න අධිපතිලගෙන් අහන්න, මාධ්‍ය සාකච්ඡා වලට ගියාම.

:       0       28

sam Thursday, 01 February 2024 11:38 AM

ජනතාවගෙන් ගසා කාලා සුරසැප විඳින කාලකන්නි පාලකයෝ රටක් පාලනයට ගියහම මේවා තමයි වෙන්නේ

:       0       22

රට වැසියා Thursday, 01 February 2024 11:47 AM

වඩාත් නිවැරදි දේ නම් ඉතාම අවම ගාස්තුවකට පාස් පොට් එක ලබා දී, රටේ ජනතාව සුදුසු විදේශ රැකියා සොයා යෑමට උදව් කිරීමයි. දේශපාලකයා කොතරම් පාදඩ වැඩ කරන්නේ ද යන බව මේ වැනි වැඩ වලින් පැහැදිලි වේ. ජරා ජිර්ණ වි යන රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට පාස් පොට් එක, ජාතික හැඳුනුම් පත රටේ ජනතාවට විකුනන තරමට ආණ්ඩුව ම්ලේච්ඡ වි ඇත!

:       0       24

G. K. Ekanayake Thursday, 01 February 2024 04:33 PM

ස්තුතියි රනිල්

:       0       1

Kasun Thursday, 01 February 2024 05:38 PM

ගාස්තු වැඩි කලත් සේවය සිදුවන්නේ මෙසේ පය 10 -12 ගත කරන්න ඕනේ තමන්ගේ අයදුම්පත භාර දෙන්න පමණක්:මුදලට ඉක්මන් සේවයක් නොදුන්නත් මුදලේ අඩු කිරීමක් කිසිවිටක සිදු වී නැති අතර මෙහි සේවය කරන නමට ආරකෂක නිලදාරීන් ලෙස සිටින එක කෙනකුගේ හැසිරීමේ මේ සමග ,මහනුවර ගමන් බලපත්‍රරය ලබාදෙන කාර්යාලයේ ආරක්ෂක අංශයේ රජ කරන රම්‍යා ආරක්ෂක නිලධානියගේ ක්‍රියාකලාපය ගැන මහනුවර 24.01.2024 දින ගමන් බලපත්‍රය ලබා ගැනීමට මමත් මගේ ස්වාමියත් ඥාති සොහොයුරියත් ගියෙමු. එහිදී සාමාන්‍ය ක්‍රමය යටතේ මටත් මගේ ස්වාමියාටත් ගමන්බලපත්‍රයට අවශ්‍ය ලියවිලි භාර දීමට හැකි විය.එහෙත් ඥාති සොහොයුරියට ගමන් බලපත්‍රය ලබා ගැනීමේ දී ඇයගේ උප්පැන්න සහතිකයේ ප්‍රශ්නයක් නිසා දිවූරුම් ප්‍රකාශයක් ලබාගෙන 26.01.2024 දින උදේ හතයි තිහට පෙර කාර්යාලයට පැමිණෙන ලෙස කාර්යාලයේ නිලධාරිණීය දන්වා සිටියා. මීට අමතරව පෝලිමේ නොසිට ආරක්ෂක අංශයට දන්වා ඇතුලට පැමිණෙන ලෙස මට දන්වා සිටියා.එ දින උදේ හයයි තිහට පමණ මා සහ මගේ ඥාති සොයුරිය සමග ගමන් බලපත්‍ර ලබා ගන්නා කාර්යාලය ඉදිරිපිටට පැමිණ මෙය ලියවිලි පෙන්වා ඇතුළට යාමට අවසර ඉල්ලා සිටියත් ඇය කෑ ගසා යාමට අවසර නොදී නැවත පෝලිමේ එන

:       0       0

Amal Friday, 02 February 2024 10:13 AM

මන්දබුද්ධික කෂ්ටිය, බුද්ධි ගලනය වලක්වන්න පාස්පෝට් එකේ ගාන වැඩි කරලා !!!

:       0       1

Viperama Saturday, 03 February 2024 05:24 AM

දැන්වත් අඩුම තරමින් පුටු ටිකක් ඇතිවෙන්න තියෙනවාද? එන අයට වාඩිවී ඉන්න... නැතිනම් බොහෝ දෙනාට බිම තමයි වාඩිවී ඉන්න වෙන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site