(යොහාන් භාසුර)
බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් අද (10) දිනයේ ද පැමිණීමෙන් එම කාර්යාලය තුළ සහ පිටත දැඩි තදබදයක් දැකිය හැකිවිය.
මෙම තත්වය හේතුවෙන් එම කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දුරබැහැර සිට පැමිණි ඇතැම් පුද්ගලයින් එම පරිශ්‍රයේ පිටත එළිමන් ප්‍රදේශයේ නින්දට වැටී සිටින අයුරු ද දැකගත හැකිවිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක්
sugath Friday, 10 June 2022 04:33 PM
ඇයි මේ මිනිසුන්ට ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයට ආසන්න තැනකින් පාස්පෝට් ලබා ගන්නට ඉඩ සලස්වන්නේ නැත්තේ? මේ රටේ කිසිම මහජන මහජන සේවයක් මිනිසුන්ට පහසුවෙන් ලබා ගන්නට සලස්වා නැහැ.
kamalSunday, 12 June 2022 08:08 AM
ඇත්ත. රජයේ සේවාවන් යනු මේ රටට ශාපයක්...
SISIRASunday, 12 June 2022 05:47 PM
එහෙම වෙන්න නම් බලය පළාත් අතර බෙදීම කළ යුතුයි, ඔබ එයට කැමැතිද?
nana Friday, 10 June 2022 04:51 PM
අනේ දෙයියනේ අපි මේ රටේ පුරවැසියො උනේ ඇයි?
BamunuarachchiSaturday, 11 June 2022 08:47 AM
කලින් ආත්මේ කරලා තිබෙන පව් පින් අනුව...
Bamunuarachchi Saturday, 11 June 2022 08:48 AM
පාස්පෝට් ගන්න කීදෙනාද රට යන්නේ? අපට රට රැකියා නොලැබෙන හේතුව ධම්මික මහතා සලකුණ වැඩසටහනේදී ප්‍රකාශ කළා...
සංඛ Saturday, 11 June 2022 09:11 AM
මිනිස්සු වැඩිපුරම රස්තියාදු වෙන්නේ නොදැනුවත්කම නිසා... අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගත්තා නම් පැය 2ක් වගේ කාලයක් තුළ අයැදුම්පත් බාරදෙන්න පුළුවන්...!
Sam Saturday, 11 June 2022 09:35 AM
ඉන්න හිතෙන රටක්...
viraj Saturday, 11 June 2022 10:55 AM
ඇපොයින්ට්මන්ට් දුන්නාට වැඩක් නැද්ද? ඇයි මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරන්නේ..?
fairoos Sunday, 12 June 2022 12:11 PM
මේ කාලකණ්ණි දේශපාලකයන් රටට කළ විනාශය. ඉන්න හිටින්න රටක්...