ඉන්දිකා රාමනායක
පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාවේ සැකකරුවන් පාස්කු ප‍්‍රහාර මාලාව මෙන්ම යම් කිසි දිනක රට තුළ දෙවන ප‍්‍රහාරයක් මාලාවක සැලසුම් කර ඇති බවට තොරතුරු හෙළි ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (19) පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අනුව එම සැලසුම ව්‍යර්ත වී ඇති බවත් , එම සැලසුම සැලසුම් සදහා ආධාර අනුබල දුන් , සහය දුන් ,පෙළඹවීම් කළ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හොළිකරගෙන ඇති බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
දකුණු ආසියානු කලාපයේ රටකට ප‍්‍රහාරයක් එල්ලකර එම සැකකරුවන් ශි‍්‍ර ලංකාවට හොර රහසේ ගෙන්වාගෙන රහසිගතව ආරක්ෂා කිරීමට මෙම සැකකරුවන්ගේ සැලසුමක් තිබී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලෙක්ෂන් එක ලඟයි...
3/3 දාන්නම් ආණ්ඩුවට...
දකුණු ආසියාවේ අනෙක් රට ඉන්දීය නේද? පහුගිය දිනවල අන්තවාදීන් වෙනත් රටවලට ගිහිල්ලා ආවා නේද? සමහරුන්ට covid-19 හැදිලා තිබුනා නේද ? ලංකාව මේ ගැන ඉතා පරිස්සමෙන් හා විමර්ශනාත්මකව සිටිය යුතුය.
දේශපාලන හේතු මත සිදුවන දෑ වරින්වර අවුස්සා යට ගහන මිනීමැරුම් විමර්ශන බොරුවට වියදම් කරන ලද බදු මුදල් විස්තර ජනතාවට ඉදිරිපත්කරන්න.