
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වලක්වා නොගැනීමට ක්‍රියා කළ අය ඒකාබද්ධව මෙය කළා දැයි සැකයක් තිබෙන තත්ත්වය යටතේ හෙටත් රට අනාරක්ෂිත බවද දිසානායක මහතා කීය.
මෙම කාරණය කාලය විසින් හෝ දේශපාලනය විසින් යටපත් විය යුතු කරුණක් නොවේ යැයිද පරීක්ෂණ වලින් මේ ගැටලුව නිවැරදි විය යුතු යැයිද ද දිසානායක මහතා පැවසීය.
ජන වරමක් නැති වත්මන් ආණ්ඩුවට එය කළ හැකිදැයි ප්‍රශ්න කළ දිසානායක මහතා ජනවරම නියෝජනය කළ ජනාධිපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂත් ජනතාව විසින් පලවා හැර තිබෙන බව කීය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
මහසෙන් Thursday, 25 April 2024 02:18 PM
බයියා නායකලා ගියා.දැන් එන්නේ කයියනායකලගේ වාරේ.එක්කෙනක් කීවා ඊයේ එයාගේ ආණ්ඩුවක් එනවා කියලා මාස 6කින්. එයා ජනපති වෙලා ඉවරයි. මෙයා බුකියේ ජනපති වෙලා ඉවරයි.මේක මේ කපේට අල්ලන් නෑ.
NissankaThursday, 25 April 2024 02:38 PM
මේක වුණේ සජිත් ඇමැතිකමක් දරපු රජයක් යටතේ කියන එක අමතක කරන්න එපා.
Kumara Thursday, 25 April 2024 02:36 PM
මේ නින්දිත ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පමණි.
සමන් Thursday, 25 April 2024 02:52 PM
ජෙප්පන්ටත් වෙලා තියෙන්නෙත් ඒකමයි. මුන් මිනීමැරුවා, බස් ගිනි තිබ්බා, ට්‍රාන්ස්පෝපෝමර් පිපිරෙව්වා, වැඩපලවල් වැස්සෙව්වා, පච වැපිරෙව්වා. ඒ නිසා අද වෙනකම් ඡන්දයක් දිනාගන්න බැරි වුණා. කයිය ණායක ළපයට ලබන සැරෙන් ඕකමයි.
ලලිත් පුෂ්පකුමාර Thursday, 25 April 2024 03:06 PM
මේ අපරාධය දේශපාලන බලය ගන්න කරපු කුමන්ත්‍රණයක් කියලා දැන් ජනතා අධිකරණයේ ඔප්පු වෙලා තියෙන්නෙ.
Ajith Thursday, 25 April 2024 07:42 PM
අපි බලමු කොච්චර කාලයක් මේ පාස්කු ප්‍රහාරය විකුණාගෙන කන්න ඔබලාට පුළුවන්ද කියලා... ඔය ඔක්කෝම පක්ෂවල අයට කියන්නේ...!
සමන් විමල් Thursday, 25 April 2024 08:47 PM
පාස්කු ප්ප්‍රහාරයට මාස හයකට පම ණ කලින්ම පැවති පලාත් පාලන චන්දෙන් පැවති විපක්ෂය විශිෂ්ඨ ජයක් ලබා තිබුණා .ජෙවීපියට බලය තිබූ එකම පලාත් පාලන ආයතනය ත් ඔවුන්ට අහිමි උනා. රනිල්ගෙ ඔඩොක්කු කුක්කෝ වෙලා හිටපු කාලේ නේ.
Bamunuarachchi Friday, 26 April 2024 04:05 AM
අනුර ගොයියා හදන්නේ පාස්කු ප්‍රහාරය විකුණලා ගොඩ එන්න.