
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා ද එම නිලධාරියා ගැන විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා කීය.
රජය විද්‍යුත් ,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරන බව කී විපක්ෂනායකවරයා මාධ්‍ය ස්වයං නියාමනයකට යා යුතු අතර මාධ්‍ය පාලනය කරන්න ගියොත් ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වෙන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න
පිටිගල මිලාකෝ Friday, 08 September 2023 11:27 AM
ඉතාමත්ම හොද අදහසක්.
රාම Friday, 08 September 2023 04:49 PM
රන්ජන් රාමනායක එළියට දාපු හඬ පට ගොඩේ තිබුණා නේද ශානි රංජන්ගේ ගෙදර වලන් හෝදන්න අහනවා. ඒ වගේ සජියගේ වළං හෝදන්නත් ඇහුවාද දන්නේ නෑ...
Rata Perata Friday, 08 September 2023 11:43 AM
මෙන්න කරනවා නම් ඉතා හොඳ දෙයක්...!
Damian Friday, 08 September 2023 11:44 AM
ඒක හොඳයි. රංජන්ගේ ගෙදර වළං හෝදන්න ගියා වගේ මෙයාගේ ගෙදරත් එන්නේ නැතෑ..!
Rata PerataFriday, 08 September 2023 01:42 PM
ඒකත් එහෙමද? එහෙනම් මේ මිනිහාටම දෙන්න.. පවුලේම වළන් හෝදලා එන්න පුළුවන්නේ...
Indika Friday, 08 September 2023 02:57 PM
අනේ විකාරද මේ මනුස්සයාට...?
බද්රානි Friday, 08 September 2023 06:31 PM
ශානි අබේසේකර හා DIG, නාලක සිල්වා යන මහත්වරුන්ට මේ විමර්ශන කටයුතු බාර දුන්නොත් ඔය කාගේ කාගේත් රෙදි ගැලවෙයි... ඒ වගේම මීට සම්බන්ධ සියලු දෙනාගේ රාජකාරි තාවකාලිකව අත් හිටුවිය යුතුයි. සලේ හා නිලන්ත ජයවර්ධන ඉන් ප්‍රධානයි. අර නාමල් කුමාර ගැනද වැඩිදුර විමර්ශනය කළ යුතුයි..
C.K.Lankaputhra Saturday, 09 September 2023 05:49 AM
වළං හේදුව එක ගැන චෝදනාවක් තිබුණද? ඒ මහත්තයාට විරුද්ධ නඩුවේ. වළං හෝදන්නම දන්න අය කවුද කියලා නම් කොමෙන්ට් වලින්ම පේනවා.
Bamunuarachchi Saturday, 09 September 2023 06:10 PM
හලෝ වළං හෝදපු එක නොවෙයි කතාව... උසස් රාජ්‍ය නිලධාරියෙක් නිකන් නළුවකුගේ ගෙදර වළං හෝදන්නම් කියන තත්වයට වැටුණේ මොන රහසක් හංගන්නද කියන එකයි හිතන්න ඕනේ. ඒ හඬ පටිය අහපු අපි දන්නවා ශානි සුපිරිසිදු චරිතයක් නොවන බව...