
(ප්‍රියන්ත දසනායක)
දෙයියන්දර පල්ලෙවෙල නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ රාත්‍රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd