IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුෂ්පිකාට අධිකරණයෙන් එන්නම කියයි

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) අවසන් වරට නියෝගයක් නිකුත් කළේය.

අධිකරණයේ නඩුව විභාග වන අවස්ථාවේදී පැමිණීලිකාරිය පෙනී නොසිට සෑම දිනකම නිතීඥවරයකු පෙනී සිටීම නිවැරදි නොවන බවත් පැමිණීලිකාරිය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරයා එසේ නොකළ හොත් විත්ති පාර්ශ්වයට එය අගිතයක් වන බව සදහන් කරමින් අවසන් වරට පැමිණීල්ලට මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකාර 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුලි හා නිරූපන ශිලප්ණී චූලා පද්මේන්ද්‍ර යන මහත්මීන් ඇප මත සිටිමින් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අදහස් (2)

පුෂ්පිකාට අධිකරණයෙන් එන්නම කියයි

Lalla Tuesday, 21 March 2023 08:32 AM

මේ පින්තූරය හැටියට නම් නාකි හම්පඩ වැඳිරියක් වගේ..මේ ඇත්තටම විවාහක රූ රැජිනද?

:       0       1

සමන් Tuesday, 21 March 2023 08:42 AM

රෑප සුන්දරී ලග නීතිය නැමෙනවා. වෙන කෙනෙකුට නම් වරෙන්තු කරලා නේද, මේ අපරාධමය දෙයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site