
(යොහාන් භාසුර)
ගැබිනි මව්වරුන් සඳහා රජය නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. මීට පෙර මෙම පෝෂණ මල්ල කිසිදු භේදයකින් තොරව සියලුම ගැබිනි මව්වරුන්ට නිකුත් කළ අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී එය අත්හිටුවීමට ද සිදුවිය.
ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල අවස්ථා 10 ක් ලෙස ලංකා සතොස හරහා නිකුත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරාගත් මව් වරුන් කියන්නේ පක්ෂෙට ආවඩන අයද? අනිත් අය අම්මලා නොවෙයිද?
පෝෂණ මල්ල සෑම ගර්භණී කාන්තාවකටම දෙනවද..නැතිනම් තෝරාගත් කොටසකටද දෙන්නේ.. මට දෙන්න බෑ කිව්වා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්.
මගෙත් අයදුම්පත ප්‍රතික්ෂේප කරලා . සෑම ගර්භණි මවකටම මෙය ලබා දිය යුතුය.